හදන්න අමාරුයි කඩන්න ලේසියි

Wednesday, 30 March 2016 - 7:10

%E0%B7%84%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%92
වත්මන් රජය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවට පසුගිය රජයේ ව්‍යපෘති විනාශ කරමින් සිටින බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.






මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

නොනවතින දෙවනගල ඉඩම් කොල්ලය (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:46

හිරු සී.අයි.ඒ. හරහා ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් ආක්‍රමණය... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 21:20

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548ක් දක්වා... Read More