උකුස්සෙකු පණ පිටින් පට්ට ගැසු තවත් නරුමයන් 6ක් අත්අඩංගුවට

Wednesday, 30 March 2016 - 9:37

%E0%B6%8B%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B6%AB+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%94+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
උකුස්සෙකු පණ පිටින් පට්ට ගැසීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවන් 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.  

පොලිසීය පැවසුවේ  සැකකරුවන් ගාල්ල පොලිසියට භාරවීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර මෙලෙස  රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වන්චාවල හා කදුරුදූව යන ප්‍රදේශ වල පදිංචිකරුවන් පිරිසක්.

සිද්ධිය සම්බන්ධයෙන්  මීට පෙර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ තොරතුරු මත මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.


බුත්තල ඓතිහාසික යුධගනාව රජ මහා විහාරයේ සිට
Friday, 05 June 2020 - 7:01

ශ්‍රී ලංකාවට බුදු දහමේ උරුමය හිමිවූ පොසොන් පුර පසලොස්වක පොහෝ... Read More

උතුම් පොසොන් පොහොය අදයි
Friday, 05 June 2020 - 6:46

ලක්දිව වැසියන් ශිෂ්ඨාචාරගත කරමින් සම්බුදු දහමේ මහිමය අපට... Read More

ඊයේ වාර්තාවූ ආසාදිතයන්ගෙන් 42 ක් නාවික හමුදා සාමාජිකයන් - 6ක් විදෙස් රටවලින් පැමිණි පුද්ගලයන්
Friday, 05 June 2020 - 6:30

ඊයේ දිනයේ මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 48 ක්.එම... Read More