කහටගහ මිනිරන් පතලක 75 දෙනෙක් ගොඩට නොඑයි

Wednesday, 30 March 2016 - 10:07

%E0%B6%9A%E0%B7%84%E0%B6%A7%E0%B6%9C%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%9A+75+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%91%E0%B6%BA%E0%B7%92
කුරුණෑගල - කහටගහ මිනිරන් පතලේ සේවකයන් 75 දෙනෙකු අඩි 1132ක් ගැඹුරේ සිට උපවාසයක නිරත වනවා.

ඒ, මෙතෙක් ඔවුන්ට ලබාදුන් රුපියල් 15,000ක අවුරුදු ප්‍රසාද දීමනාව පාලන අධිකාරිය විසින් මෙවර ලබා නොදීමට විරෝධය දක්වමින්.

ඊයේ පෙරවරුවේ සිට මෙම උපවාසයේ නිරත එහි සේවකයෙකු වන ඩබ්ලිව් ඒ නිමල් වීරසූරිය කියා සිටියේ මෙම දීමනාව පාලන අධිකාරිය විසින් ලබා නොදුනහොත් තම විරෝධතා ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරගෙන යන බවයි.





කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More