මියන්මාරයේ නව ජනපති දිවුරුම් දෙයි

Wednesday, 30 March 2016 - 14:14

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හමුදා පාලනයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයකට අවතීර්ණ වන මියන්මාරයේ නව ජනාධිපතිවරයා ලෙස හිටින් කියාවු අද දිවුරුම් දුන්නා.

69 හැවිරිදි මොහු ජනාධිපතිවරයා ලෙස අද (30) දිවුරුම් දුන්නේ මෙතෙක් එරට පැවති තාන් ස්වේගේ පාලන බලය අවසන් කරමින්.

මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුකීගේ තේරීම වන හිටින් කියාවු නව ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනුණේ එරට පාර්ලිමේන්තුව මගින්.

පසුගියදා පැවති ප්‍රජාතන්ත්‍රවාදී මහ මැතිවරණයෙන් අවුන්සාන් සුකීගේ ජාතික ලීගය ජය ගත් අතර, ඒ අනුව ඇයට එරට අමාත්‍ය මණ්ඩලයේ විදේශ කටයුතු අමාත්‍ය ධුරය ද හිමිවුණා.


ස්පේස් එක්ස් රොකට්ටුව අභ්‍යවකාශ ගතකිරීම (සජීවී දර්ශන)
Wednesday, 27 May 2020 - 21:54

වසර 9 කට පසුව ඇමෙරිකාව අද දිනයේ ගගනගාමීන් රැගත් ස්පේස් එක්ස්... Read More

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More