පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් හමුවෙයි- (ඡායාරූප)

Wednesday, 30 March 2016 - 11:09

%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හබරාදුව හීනටිගල නිවසක තිබී  පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගෙන තිබෙනවා.

ඒ අතර ගෑස් උණ්ඩ භාවිතා කල හැකි පිස්තෝලයක් හා තවත් ගිනි අවි 3 ක්  සහ උණ්ඩ තොගයක් ද සොයා ගෙන ඇතැයි  හිරු වාර්තාකරු සදහන් කලා.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

හබරාදුව පොලීසියයි විමර්ෂණ මෙහෙයවන්නේ. 




ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More

අනුරාධපුර - කීරික්කුලම කසළ බැහැර කිරීමේ ගැටලුවට අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මැදිහත් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:49

අනුරාධපුර - කීරික්කුලම කසළ බැහැර කිරීමේ ස්ථානය ක්‍රමවත්ව... Read More