ගාල්ලේදී වටකරන් සිසුවියකට පහරදුන් සවුත්ලන්ඩ් ඇන්ටි කෙනෙක් කොටු- (ඡායාරූප)

Wednesday, 30 March 2016 - 12:14

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93++%E0%B7%80%E0%B6%A7%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%80%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගාල්ල - සවුත්ලන්ඞ් විද්‍යාලයේ හිටපු විදුහල්පතිනියගේ ස්ථානමාරුව අවලංගු කරන ලෙස ඉල්ලා ඊයේ පැවති විරෝධතාවය වීඩියෝ ගත කරමින් සිටි සිසුවියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දහවල් මෙම විරෝධතාවය පැවැත්වුණේ ගාල්ල බස්නැවතුම්පොල ඉදිරිපිටදීයි.

පාසලේ ආදි සිසුවියන් සහ මව්පියන් පිරිසක් ඊට එක්ව සිටි අතර, එහිදී එම පාසලේම සිසුවියක් අදාළ විරෝධතාවය ජංගම දුරකථනයකින් වීඩියෝගත කළ බව පවසමිනුයි ඇයට පහරදී තිබුණේ. 



ඡායාරූප-අමිල මධුෂංක


රනිල්ගේ ගැටලුවට පවිත්‍රාගෙන් පිළිතුරු (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 22:19

කොවිඩ් 19 වසංගතය මැඩලීම වෙනුවෙන් ලැබුණු විදෙස් මූල්‍ය ආධාරවලට... Read More

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවෙයි
Tuesday, 14 July 2020 - 22:11

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ... Read More

රජයේ නිවාඩු සහ ඇඳිරිනීතිය පැණවීම සම්බන්ධයෙන් පැතිර යන කතාව අසත්‍යයි - රජයෙන් විශේෂ නිවේදනයක්
Tuesday, 14 July 2020 - 21:44

රජය විසින් නිවාඩු දින ප්‍රකාශයට පත්කිරීමට හා ඇඳිරිනීතිය... Read More