මිහිදන් කළ දැරියගේ සිරුරට මොකද වුනේ ?

Wednesday, 30 March 2016 - 13:21

%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%AF+%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%9A+%3F
මැදවච්චිය -  වහමල්ගොල්ලෑව පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ අවුරුදු 6 ක් වයසැති දැරියකගේ දේහය රහසිගතව ගොඩගැනීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙලෙස ගොඩගෙන තිබුණේ පසුගිය සෙනෙසුරාදා ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී අනතුරට ලක්වීමෙන් මියගිය වහමල්ගොල්ලෑව ප්‍රදේශයේම පදිංචි දැරියකගේ දේහයක්.

දැරියගේ අවසන් කටයුතු පෙරේදා පස්වරුවේ සිදුකර තිබූ අතර, වල හාරා දැරියගේ සිරුර එය බහා තිබූ පෙට්ටියෙන් ඉවතට ගෙන පෙට්ටිය උඩින් තබා තිබෙන අයුරු තිබෙන අයුරු අද උදෑසන සුසාන භූමියට ගිය ඇගේ ඥාතියෙකු දැක තිබෙනවා. ඒ අනුවයි මැදවච්චිය පොලිසිය මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ.



මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More

ඇදිරිනීතිය මැද දෙවනගල පුදබිමට කඩා වැදුණු පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:56

රටපුරා ඇදිරිනීතිය පනවා තිබූ පසුගිය ඉරිදා ඓතිහාසික මාවනැල්ල... Read More