450 CC ට වඩා වැඩි යතුරු පැදි ධාවනයට අවසර ලැබෙයි ?

Wednesday, 30 March 2016 - 14:12

450+CC+%E0%B6%A7+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%3F
ආරක්ෂක සේවයට පමණක් සීමා වී ඇති එන්ජින් ධාරිතාවය 450 CC ට වඩා වැඩි කාණ්ඩයේ යතුරු පැදි ලියාපදිංචි කර සාමාන්‍ය ජනතාවට පරිහරණය කිරීමට හැකි වන ආකාරයේ නීති සකස් කිරීම සඳහා වූ සාකච්චා ආරම්භ කර තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පෙන්වා දෙන්නේ මේ සම්බන්දයෙන් ඇති ඉල්ලීම් සලකා බලමින් මෙම සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

බොහෝ දුරට මෙම නීති සම්පාදන කටයුතු ඉදිරි දෙසතිය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩි දුරටත් පෙන්වා දෙනවා.


ඇඳිරි නීතිය කැඩූ යතුරුපැදිකරුට ලැබුණු දඩය
Thursday, 28 May 2020 - 21:12

පොලිස් අණ නොතකා නිරෝධායන ඇදිරිනීතිය කඩ කරමින් යතුරු පැදියක්... Read More

කාවින්ද ගැන අසභ්‍ය වීඩියෝව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දෙන්න හරීන් CCDයට (වීඩියෝ)
Thursday, 28 May 2020 - 20:50

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන... Read More

මෙරට හස්තියෙකුට නිදහස දෙනලෙස ඉස්ලාමාබාද් මහාධිකරණයෙන් නියෝග (වීඩියෝ)
Thursday, 28 May 2020 - 20:29

වසර 35 ක් තිස්සේ පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර සත්වෝද්‍යානයක... Read More