සරසවි සිසු විරෝධතාවක් නිසා වෝඩ් පෙදෙසේ දැඩි රථවාහන තදබදයක්

Wednesday, 30 March 2016 - 16:35

%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%9D%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මේ වනවිට කොළඹ - වෝඞ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා.

ඒ, කැළණිය සරසවියේ සිට පා ගමනකින් පැමිණීමෙන් අනතුරුවයි.

පාඨමාලා මුදලට විකිණීම, ශිෂ්‍ය මර්දනය සහ සුබසාධන ගැටළුවලට විසඳුම් ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනයි  මෙලෙස විරෝධතාවයේ නිරතවන්නේ.

මේ හේතුවෙන් කොළඹ - පුරහල අවට සහ වෝඩ් පෙදෙසේ දැඩි රථවාහන තදබදයක් පවතින බව එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරුවන් සඳහන් කළා.



එළඹෙන ජුනි 04 වන බ්‍රහස්පතින්දා රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරයි
Tuesday, 02 June 2020 - 20:03

එළඹෙන ජුනි 04 වන බ්‍රහස්පතින්දා රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්... Read More

ETI සමාගම් 12 ක අයිතිය සහ අධ්‍යක්‍ෂවරුන් විවිධ අවස්ථාවලදී වෙනස්වී ඇති බව කොමිසමේදී හෙළිවෙයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 19:50

ඊ.ටී.අයි. ව්‍යාපාර සමූහය තුළ ඇති සමාගම් දොළහේ ඇතැම් සමාගම්වල... Read More

අගමැති මහින්ද වැනි දේශපාලන දැවැන්තයෙකු සමඟ සජිත් සැසඳිය නොහැකියි - නවීන් දිසානායක (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 19:40

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වැනි දේශපාලන දැවැන්තයෙකු සමඟ... Read More