වන අලින්ට ජීවිත දෙකක් බිලි

Wednesday, 30 March 2016 - 16:39

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92
පොළොන්නරුව - වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා.

ගවයන් රැගෙන ඒමට යාමේදී ඔහු මෙම අනතුරට මුහුණදී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මේ අතර අනුරාධපුර - වන්නමඩුව ප්‍රදේශයේදී ද වන අලියෙකුගේ පහරදීමෙන් 65 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ මියගියා.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More