රටට වැඩකළ පමණින් මැතිවරණ දිනන්න බැහැ

Thursday, 31 March 2016 - 7:47

%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90
රටට වැඩකළ පමණින් කිසිවෙකුට මැතිවරණ ජයග්‍රහණ කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

50 - 60 දශකවලදී රට තුළ සිදුකළ සංවර්ධනයේදී පෙළොන්නරුව දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමේ නියමුවෙකු ලෙස විශිෂ්ඨ  මෙහෙයක් ඉටුකළ සී. පී. ද සිල්වාගේ චරිතාපදානය වන මින්නේරි දෙවියෝ කෘතිය එළිදැක්වීමේ උත්සවයට ඊයේ  එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් මෙම කෘතිය රචනා කර ඇති අතර, එහි පළමු පිටපත ජනාධිපතිවරයා වෙත පිරිනමනු ලැබුවා.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද එක්ව සිටියා. අගමැතිවරයා සඳහන් කළේ රටේ සංවර්ධනය වෙනුවෙන් සියලූ පාර්ශව එක්ව කටයුතු කළ යුතු බවයි.

ඉදිරි මාස කිහිපය තුළ සංවර්ධන ගමන් මාර්ගය පිළිබඳව පැහැදිළි වනු ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.



මරණය ජයගත් කිම්, අන් රටවලට අනතුරු අඟවමින් න්‍යෂ්ඨික අවි හදිසි සාකච්ඡාවක් පවත්වයි
Monday, 25 May 2020 - 10:56

ලෝකයේම අවධානය යොමුවූ, මිය ගියා යැයි පැවසෙන උතුරු කොරියානු... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Monday, 25 May 2020 - 10:50

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළට
Monday, 25 May 2020 - 10:48

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට 4,024ක් ඉකමවා තිබෙනවා.ඒ... Read More