සුකී අගමැතිට සමවෙයි

Thursday, 31 March 2016 - 8:56

%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B7%93+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7++%E0%B7%83%E0%B6%B8%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
 මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුකීට එරට අග්‍රාමාත්‍යවරයාට සමාන බලතල ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇයට එරට ජාතික උපදේශක තනතුර හිමිවනු ඇති. හමුදා පාලනයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයකට අවතීර්ණ වූ මියන්මාරයේ නව ජනාධිපතිවරයා ලෙස හිටින් කියාවු ඊයේ දිවුරුම් දුන්නා.

පසුගියදා පැවති ප්‍රජාතන්ත්‍රවාදී මහ මැතිවරණයෙන් අවුන්සාන් සුකීගේ ජාතික ලීගය ජය ගත් අතර, ඒ අනුව ඇයට එරට අමාත්‍ය මණ්ඩලයේ විදේශ කටයුතු අමාත්‍ය ධුරය ද හිමිවුණා.


කළු ජාතිකයාගේ මරණයත් සමග ඇමරිකාවේ ඇතිවූ ගැටුම් වාර්තා කල CNN මාධ්‍ය කණ්ඩායම අත්අඩංගුවට
Friday, 29 May 2020 - 17:35

සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගැනීමේදී... Read More

දකුණු කොරියාවේ පාසල් යළි වැසේ
Friday, 29 May 2020 - 15:36

නව කොරෝනා වෛරස් ආසාදිත පොකුරු වාර්තාවීමත් සමග දකුණු කොරියාව... Read More

ෂැංහයි සහයෝගීතා සමුළුව සහ බ්‍රික්ස් සමුළුවත් කල් යයි (වීඩියෝ)
Thursday, 28 May 2020 - 14:11

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන ජූලි මාසයේ රුසියාවේ සෙන්පීටර්ස්බර්ග්... Read More