අද පස්වරුවේත් තද වැසි

Thursday, 31 March 2016 - 9:17

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍ය පළාත්වලට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සජිත් වික්‍රමසිංහ කියා සිටියේ වැසි සමඟ තද සුළං ද ඇති විය හැකි බවයි.


පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Friday, 05 June 2020 - 18:06

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

ගැබිණි කාන්තාවක් ඇතුලු වතු කම්කරුවන් 11 දෙනෙක් බඹර ප්‍රහාරයකින් රෝහලේ
Friday, 05 June 2020 - 17:43

මස්කෙළිය ඕල්ටන් තේ වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන්... Read More

මානසික ආබාධ සහිත දරුවෙකුට පොලිසිය පහරදුන් බව කියන සිද්ධිය ගැන පොලිස්පතිගේ නියමයෙන් විමර්ශනයක්
Friday, 05 June 2020 - 17:35

අලුත්ගම - දර්ගා නගරයේ පොලිස් මාර්ග බාධකයකදී පොලිස් නිලධාරීන්... Read More