අතුරුදහන් කිරීම අවසන්

Thursday, 31 March 2016 - 10:43

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
විසිහය වසරක යුද්ධයේ දී තරුණයන් දහස් ගණනකගේ ජීවිත විනාශ වූ බව විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

යලිත් එවැනි තත්වයක් උදා නොවීමට පියවර ගන්නා බවයි ඊයේ පස්වරුවේ අක්කරෙයිපත්තුව ප්‍රදේශයේදී අතුරුදහන් වූවන්ගේ පවුල්වල එකතුවේ පිරිස් අමතමින්  අමාත්‍යවරයා ප්‍රකාශ කලේ.

මගංල සමරවීර එහිදී ප්‍රකාශ කර ඇත්තේ "නිදහසින් වසර විසි ගණනකට පසුව අපි අපේම පුරවැසියන් වූ තරුණයන් කොටසක් ඝාතනය කරමින් අතුරුදහන් කරවමින් රට පාලනය කර ඇති බවයි."

උතුරු නැගෙනහිර ජනතාව නව පාලනයකට සහයෝගය දුන්නේ එවැනි අතීතයක්  යළිත් ඇති නොවීමට බවත් මංගල සමරවීර අමාත්‍යරවයා එහිදී සිහිපත් කර තිබෙනවා. 


ආපනශාලවකට කඩා වැදුණු ලංගම බස් රථය  (වීඩියෝ)
Saturday, 06 June 2020 - 11:01

වැලිමඩ - නුවරඑළිය  ප්‍රධාන මාර්ගයේ නුගතලව, උඩුමුල්ල ප්‍රදේශයේදී... Read More

කොවිඩ් ආසාදනය වී සිටි, තවත් නාවික හමුදා සාමාජිකයින් 10ක් සුවය ලබයි
Saturday, 06 June 2020 - 10:49

කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින්ගේ... Read More

සඳුදා සිට යළිත් මංතීරු නීතිය
Saturday, 06 June 2020 - 10:32

ලබන සඳුදා (08) සිට බස්නාහිර පළාත තුල රථවාහන මංතීරු නීතිය නැවත... Read More