මහින්දටත් අලි චෝදනාවක්?

Thursday, 31 March 2016 - 11:01

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%3F
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  විසින් සන්නස් පත්‍ර මගින් පරිත්‍යාග කරනු ලැබූ අලි ඇතුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නීතීපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙනවා.  

ඊට අදාළ දැනුම්දීම නීතීපති දෙපාර්තමේන්තුව අධිකරණයටද දන්වා ඇතැයි සදහන්.

එලෙස සන්නස් පත්‍ර මගින් පරිත්‍යාග කෙරුණු අලි පැටවුන් හය දෙනෙකු සම්බන්ධයෙන් මේ වන විටත් අවධානය යොමු වී තිබෙනවා.  





වෙළඳපොළේ සහල් මිල යථා තත්ත්වයට
Sunday, 31 May 2020 - 20:43

රජය විසින් පසුගිය දා පැනවූ උපරිම මිල යටතේ වෙළඳපොළේ මේ වන විට... Read More

මුහුදට ගසාගෙන ගිය කෝටි 89 ව්‍යාපෘතිය (වීඩියෝ)
Sunday, 31 May 2020 - 20:21

ස්වභාවික සුන්දරත්වයෙන් සපිරි  ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ ඛාදනය... Read More

කැකිරාව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් විරෝධතාවයක (වීඩියෝ)
Sunday, 31 May 2020 - 20:16

ගොවිතැන් කටයුතු ආරම්භ කර තිබුණත් මේ දිනවල පවතින පොහොර හිඟය... Read More