ජන්දේ ඉල්ලා ඔලුවෙන් හිටගත් මන්ත්‍රී (ඡායාරුප )

Thursday, 31 March 2016 - 11:31

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%94%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A++%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%B4+%29
පළාත්පාලන ඡන්ද විමසීම පවත්වන ලෙස රජයට බලකරමින් අඹගමුව ප්‍රාදේශීය සභාවේ නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී හෙළප්‍රිය නන්දරාජා කළු පටි පැළඳ එම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට ඔළුවෙන් සිටගෙන මේ වනවිට විරෝධතාවක නිරතවනවා.  

 දිවයිනේ මුළු පළාත්පාලන ආයතන 335 ම නිල කාලය අදින් අවසන් වනවා.

උතුර පළාතේ මුහුදුබඩ පත්තු සහ පුදුකුඩිඉරිප්පු යන පළාත් පාලන ආයතන දෙකේ ද, මඩකලපුවේ තවත් පළාත්පාලන ආයතන 9 කද තවමත් මැතිවරණයක් පවත්වා නැහැ.



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More