ඇල්පිටියෙනුත් ගිනි අවි හමුවෙයි

Thursday, 31 March 2016 - 12:15

%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A++%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇල්පිටිය කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් කාර් රථයකින් ගමන් කළ පුද්ගලයෙකු කහදුව අම්බන ප්‍රදේශයේදි නවතා පරික්‍ෂා කිරිමේදි
T 56 වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ 29 අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු පිටිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .

ඔහුගේ  නිවස පරික්ෂා  කිරීමේදී එහි තිබි මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ එම උණ්ඩ 08 ක් අඩංගු පතොරොම් ගැබක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇල්පිටිය කොට්ඨාශ දුෂණ මර්ධන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.




මොණරාගල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
Monday, 01 June 2020 - 8:43

මොණරාගල, තෙනගල්ලන්ද, මාරාව ප්‍රදේශයේදී සිදුවූ  වෙඩි තැබීමකින්... Read More

ශ්‍රී ලංකාවේ 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි (වීඩියෝ)
Monday, 01 June 2020 - 8:39

මෙරට කොරෝනා ආසාදනය වීමෙන් තවත් රෝගීයෙකු මීට සුළු වේලාවකට... Read More

නිරෝධායනය අවසන් කළ තවත් 58ක් අද පිට වේ
Monday, 01 June 2020 - 8:22

ත්‍රිවිධ හමුදාව යටතේ පවතින නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන... Read More