ගෝඨා උස්සන්න නවීන් සෙට් වෙලා

Thursday, 31 March 2016 - 12:22

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F+%E0%B6%8B%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B6%A7%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහල තනතුරකට පැමිණෙන්නේ නම් ඊට තමා කැමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක  පවසනවා.  

ඔහු මේ බව කියා සිටියේ  ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

ගෝඨාභය දක්ෂයකු බවත් ඔහුට පරිපාලන දක්ෂකම් ඇති බවත් යුද්ධය නිමා කිරීමට ඔහු විශාල මෙහෙයක් කළ බවද එහිදී අමාත්‍යවරයා  ප්‍රකාශ කලා.


Wednesday, 03 June 2020 - 11:56

මිරිස්සේදී "සන්ෂයින් සුද්දා"ට වෙඩි තැබීමේ සිද්ධියට අදාල ප්‍රධාන... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 64 ලක්ෂය ඉක්මවයි
Wednesday, 03 June 2020 - 11:39

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 64 ලක්ෂ... Read More