උතුරෙන් සොයාගත් පුපුරණ ද්‍රව්‍ය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Thursday, 31 March 2016 - 12:54

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තමා බලයට පත්ව ගතවූ වසරක කාලසීමාව තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම සියයට 60 කින් අඩු කිරීමට හැකිවූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට අද පෙරවරුවේ එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එම අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ චාවකච්චේරි ප්‍රදේශයෙන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සමඟ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධත්‍යන් ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවයි.

මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් අද දිනයේදී එම පුපුරණ ද්‍රව්‍ය අධිකරණයට ඉදිරිපත් කරන බවත්, අගමැතිවරයා එහිදී කියා සිටියා.





ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More