විදෙස් රටවල් සමඟ කිසිදු රහස් ගිවිසුමක් නැහැ

Thursday, 31 March 2016 - 19:17

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
විදේශ රටවල් සමඟ කිසිදු ගිවිසුමක් රහසිගතව අත්සන් කර නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පක්ෂ නියෝජිත පිරිසක් හමුවීමේ අවස්ථාවට අද (31) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම, තමන් තීන්දු ගනු ලබන්නේ අතීතය ගැන සිතමින් නොව අනාගතය ගැන සැලසුම් කරමින් බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.



වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More

ලොව වයස්ගතම මිනිසා ජීවිතයෙන් සමුගනී (ඡායාරූප)
Thursday, 28 May 2020 - 22:15

ලොව වයස්ගතම මිනිසා වූ Bob Weighton මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර... Read More

මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා කුමක් වුවද පළමුව ජනතාව යන ප්‍රතිපත්තිය අත්හළ නොහැකියි - ජනපති
Thursday, 28 May 2020 - 21:52

කොවිඩ් - 19 වසංගත අවදානමට ප්‍රජාව ගොදුරු නොවන බව සහතික කරනු... Read More