යතුරුපැදි අනතුරුවලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Friday, 01 April 2016 - 9:31

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ බෑවිල්ගමුව මංසන්ධියේදී බස් රථයක පිටුපස ගැටුණු යතුරුපැදියක් පෙරළී ගොස් ඉදිරියෙන් පැමිණි තවත් බස් රථයකට යටවී යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුරුණෑගල - බෝයගන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර ඇල්ල - කන්තලේ ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියක් ගවයෙකුගේ ගැටී පෙරලීයාමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.


හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.5ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටියේදී අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 14:45

හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 500 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටිය... Read More

වගා වනසන මාවතගම පළඟැටියන් තවත් ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්ත වෙයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 14:15

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වූ පළගැටි විශේෂය මේ... Read More

උඩවලව - දිග්ගල පාලමක් නැති මිනිසුන්ගේ කදුළු කතාව (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 14:12

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩවලව - දිග්ගල - මලබොටු... Read More