ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු පිලියන්දල දී අත්අඩංගුවට

Friday, 01 April 2016 - 10:45

%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නුගේගොඩ ප්‍රදේශයේ නිවෙස් බිඳුම් රැසකට සම්බන්ධ පුද්ගලයින් තුන්දෙනෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් වේරහැර - පිලියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

මොවුන් බොරලැස්ගමුව, පිලියන්දල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

සැකකරුවන් මිරිහාන, පිලියන්දල, ගල්කිස්ස, බොරලැස්ගමුව යන ප්‍රදේශවල සිදුකළ ගෙවල් බිදුම් රැසකදී රන් ආභරණ,ලැප්ටොප් සහ ඩිජිටල් කැමරා ඇතුළු භාණ්ඩ රැසක් සොරකම් කර ඇති බව සදහන්.

සැකකරුවන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1814ක් දක්වා ඉහළට
Saturday, 06 June 2020 - 21:00

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

එජාප අර්බුදය ගැන පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 06 June 2020 - 20:55

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය හා එක්සත් ජාතික පක්ෂ අර්බුදය... Read More

සෞඛ්‍ය සේවය අගමැතිගේ ඇගයීමට (වීඩියෝ)
Saturday, 06 June 2020 - 20:26

ඇතැම් බලවත් රටවල් හා සැසදීමේදී මෙරට සෞඛ්‍ය සේවය ඉටුකරන කාර්යභාර්ය... Read More