බ්‍රසල්ස් ගුවන්තොටුපල අද විවෘත වේ

Friday, 01 April 2016 - 10:50

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A
පසුගිය මාර්තු 22 වනදා අයි එස් අනුගාමිකයන්ගේ ප්‍රහාරයකට ලක් වූ බ්‍රසල්ස්් නුවර - සැවෙන්ටම් ජාත්‍යන්තර ගුවන්තොටුපල අද සන්ධ්‍යාවේ යළි විවෘත කෙරෙන බව බෙල්ජියම් බලධාරින් ප්‍රකාශ කළා.

බ්‍රසල්ස් ගුවන්තොටුපලට සහ උමං දුම්රියපොලට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පුද්ගලයන් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් සිය ගණනක් තුවාල ලැබුවා.

ඉන් අනතුරුව, ගුවන්තොටුපලේ පිටවන සහ පැමිණෙන සියලූම ගුවන් ගමන් අත්හිටුවනු ලැබූ අතර, අද විවෘත වන්නේ එහි ධාරිතාවෙන් සියයට 20 ක් පමණක් බව සදහන්.

කෙසේ නමුත්, පැයකට මගීන් 800 ක් පමණ පිටත් කළ හැකි ආකාරයෙන් ගුවන්තොටුපලේ මෙහෙයුම් අද සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි බෙල්ජියම් බලධාරින් ප්‍රකාශ කළේ.


ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More

ඇමරිකාවේ නගර රැසකට ඇඳිරි නීතිය
Sunday, 31 May 2020 - 10:20

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More