වාහනයක් පැහැර ගැනීමට ගිය අම්බලන්තොට විපක්ෂ නායක ඇතුළු 6 ක් අල්ලයි

Friday, 01 April 2016 - 14:12

%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී මෝටර් රථයක් පැහැර ගැනීමට පැමිණි බව කියන අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක, කේ.ජී.අමිල ප්‍රසන්න ඇතුළු 06 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (31) රාත්‍රියේ එම ප්‍රදේශයේ නිවසක තිබූ මෝටර් රථයක් පැහැරගෙන යාමට මොවුන් පැමිණ ඇති අතර, පසුව ප්‍රදේශවාසීන් විසින් සැකකරුවන් පොලිසියට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඇඹිලිපිටිය - චන්ද්‍රිකාවැව දිසා රෝහලේ වෛද්‍යවරයෙකු හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු ද සිටින බව සදහන්.

සැකකරුවන් පැමිණි වෑන් රථයේ තිබී ව්‍යාජ අංක තහඩු දෙකක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More