ආණ්ඩුවට එක්වුණේ තනි කැමැත්තට නොවේ

Saturday, 02 April 2016 - 8:35

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A
තමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ජාතික ආණ්ඩුවට එක්වූයේ තම වුවමනාවන් මත නොවන බව සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. හෙට්ටිපොළ - පඩුවස්නුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.



ඡන්දය ගැන පෙත්සම්, විභාගයට අවසර නොදී ප්‍රතික්ෂේප කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 15:17

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ යෝජිත... Read More

හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.5ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටියේදී අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 14:45

හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 500 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටිය... Read More

වගා වනසන මාවතගම පළඟැටියන් තවත් ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්ත වෙයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 14:15

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වූ පළගැටි විශේෂය මේ... Read More