මීගමුවේදී ගිනි අවි සමඟ සැකකරුවන් 2ක් අත්අඩංගුවට

Saturday, 02 April 2016 - 9:18

%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+2%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මීගමුව - කිඹුලාපිටිය ප්‍රදේශයේ දී ගිනි අවි සහ ජීව උණ්ඩ සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල 3ක්, මෙරට නිෂ්පාදිත පිස්තෝලයක්, මැගසින් දෙකක් සහ ජීව උණ්ඩ 4ක් මෙලෙස සොයාගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිඹුලාපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර මොවුන් අපරාධ ක්‍රියාවලට සම්බන්ධ ද යන්න පිළිබදව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියා.


මහ මැතිවරණයේ පෙරහුරුව සාර්ථකව
Sunday, 07 June 2020 - 12:49

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ... Read More

ගල්කිස්සේ වැලිපෝෂක ව්‍යාපෘතියට පරිසර සංවිධානයකින් නඩු
Sunday, 07 June 2020 - 12:37

ගල්කිස්ස වෙරළ තීරයේ ක්‍රියාත්මක කළ වැලිපෝෂක ව්‍යාපෘතිය... Read More

පොදු ප්‍රවාහන සේවා ගැන අවසන් තීරණය ජනපති සමඟ හෙට සාකච්ඡාවෙන් පසු
Sunday, 07 June 2020 - 12:34

පොදු ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට... Read More