රෝගියෙකු වෙලුම් පටියකින් ගෙළ වැළලා ගනී

Saturday, 02 April 2016 - 9:26

%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
කෑගල්ල - වරකාපොළ ආයුර්වේද රෝහලේ නේවාසික රෝගියෙකු ඊයේ රාත්‍රියේ ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙනවා.

සේවකයෙකු අද අලුයම රෝහලේ නේවාසික වාට්ටුව විවෘත කරන අවස්ථාවේදී අදාළ රෝගියා වෙලුම් පටියක ආධාරයෙන් ගෙල වැළලාගෙන සිටිනු දැක ඇති බවයි වරකාපොළ පොලීසියට පැමිණිලි කර ඇත්තේ.

මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙක්.


මන්දකට හසු වූ ශ්‍රි පාද රක්ෂිතයේ සැරි සැරූ කළු කොටියා (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 14:18

නල්ලතන්නිය, ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කොවිල අසල... Read More

ප්‍රාදේශීය දේශපාලන කාන්තාවක් මැදිහත් වී, නිලධාරීන් නොමග යවා ඇති බවට ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 14:05

රජයේ නීතිරීතිවලට අනුව කිඩවරන්කුලම වැවේ ජලය භාවිතා කරමින්... Read More

කණ කොකා හැඬූ දියබෙදුම පාසල (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 13:43

වසර කිහිපයකට පෙර අත්හැර දැමූණු පොළොන්නරුව - දියබෙදුම - ඉරහඳ... Read More