බිබිලේ අනතුරකින් 16කට තුවාල (ඡායාරුප)

Saturday, 02 April 2016 - 11:33

%E0%B6%B6%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+16%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%29
බිබිල - බදුල්ල මාර්ගයේ හෙවෙල්වල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අද පෙරවරුවේ සිදුවූ අනතුරකින් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පිරිමි පුද්ගලයන් දස දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකු ඒ අතර සිටින බවයි එම ස්ථානයට ගිය අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

වයස අවුරුදු තුන හමාරක දැරියක් ද අනතුරෙන් තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සදහා බිබිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.




ඡායාරූප -  බිබිල ශ්‍යාමේන්





මැතිවරණය ගැන ඡන්ද දායකයන්ට ඇති ගැටලුවලට මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් පිළිතුරු (වීඩියෝ)
Thursday, 04 June 2020 - 20:44

මහ මැතිවරණය පැවැත්වෙන්නේ කවදා ද ?සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැතිවරණය... Read More

ශ්‍රී ලංකාවේ පිළිවෙත සෑම දරුවකුටම නිසි කලට ප්‍රතිශක්තිකරණය බව ජනපති ගෝලීය එන්නත් සමුළුවට කියයි
Thursday, 04 June 2020 - 20:32

ශ්‍රී ලංකාව එහි උපදින සෑම දරුවෙකුටම ගුණාත්මක ප්‍රතිශක්තිකරණ... Read More

සියෝන් දේවස්ථානයේ ප්‍රහාරයට බෝම්බ රැගෙන ගොස් ඇත්තේ මගී ප්‍රවාහන බස් රථයකින් බව අනාවරණ වෙයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 20:11

මඩකලපුව සියෝන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ්... Read More