කෝටියක අබිං අත්අඩංගුවට

Saturday, 02 April 2016 - 12:13

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%B6%E0%B7%92%E0%B6%82+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මන්නාරම - සිලාවතුරට රැගෙනවිත් මුරුංකන් බලා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා අබිං කිලෝග්‍රෑම් 15 ක් පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තා.

එහිදී ත්‍රිරෝද රථයකින් ඒවා රැගෙන යමින් සිටි යුවලක් සහ ඔවුන්ගේ පස්හැවිරිදි දරුවාද පොලිස් භාරයට ගැනුුනු බව සඳහන්.

ඔවුන් සිලාවතුර -කොක්කුකඩයාන් ප්‍රදේශයේ පදිංචිකරුවන්.



පෙරහුරු මැතිවරණයට සියල්ල සූදානම්
Sunday, 07 June 2020 - 10:15

නිරෝධායන නීති වලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින්... Read More

දියේ ගිලීමෙන් කුඩා දරුවෙකු මරුට
Sunday, 07 June 2020 - 9:26

මොණරාගල බඩල්කුඹුර පරෙයියන් ඇල්ලේ දිය නෑමට ගිය පිරිමි දරුවෙකු... Read More

PCR පරීක්ෂණ 75,239ක්
Sunday, 07 June 2020 - 9:12

කොරෝනා වෛරස ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන පී.සී.ආර්.... Read More