ලාල්කාන්තගෙන් හෙළිදරව්වක්

Saturday, 02 April 2016 - 13:21

%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
රජයේ බැංකු දුර්වල කිරීමේ සැලැස්මක් ආණ්ඩුව ක්‍රියාත්මක කරන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

එහි මධ්‍යම කාරක සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී . ලාල්කාන්ත මේ බව කියා සිටියේ සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ 11 වන මහ සමුළුව කොළඹ දී අද අමතමින්. 


මුහුණු ආවරණ පැලදීමෙන් වැලකී සිටිය යුතු පිරිසක් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
Thursday, 28 May 2020 - 13:40

මුහුණු ආවරණ පැලදීමෙන් වැලකී සිටිය යුතු පිරිසක් ගැන සෞඛ්‍ය... Read More

සහල්වල උපරිම සිල්ලර මිලේ ගැසට්ටුව තවමත් නැහැ
Thursday, 28 May 2020 - 13:26

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ... Read More

කොළඹ අපරාධ කොට්ඨාශය රාජිත රඳවා සිටින කඳවුරට
Thursday, 28 May 2020 - 13:13

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී... Read More