ග්‍රාම නිලධාරීන් සාම විනිසුරුවරුන් වෙයි

Saturday, 02 April 2016 - 13:35

%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මහජන සේවා වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා දිවයිනේ 15,000කට ආසන්න ග්‍රාම නිලධාරීවරුන් සඳහා සාම විනිසුරුවරුන් ලෙස පත් කිරීමට රජය ගත් තීරණයට අනුව අදාළ පත්වීම් මේ මස 7 වන දා ලබාදෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළේ එමගින් දිවයිනේ ස්ථීර සේවයේ යෙදී සිටින සෑම ග්‍රාම නිලධාරීවරයෙකුම ඔහුගේ වසමේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා නිළ බලයෙන් සාම විනිසුරුවරුන් ලෙස පත්වන බවයි.







කොරෝනාවලින් බේරෙන්න අනිවාර්ය කරුණු 3ක් - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ විශේෂ දැනුම්දීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 16:02

ඇඳිරි නීතිය හෙට සිට ලිහිල් කෙරුණද, මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍ය... Read More

සමාජ දුරස්ථ භාවය ආරක්ෂා නොකරන පුද්ගලයන් අත්අඩංගුවට
Monday, 25 May 2020 - 15:49

සමාජ දුරස්ථ භාවය ආරක්ෂා නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම... Read More

රජයෙන් ජනතාව වෙත විශේෂ ඉල්ලීමක්
Monday, 25 May 2020 - 15:29

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුවද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින්... Read More