දොස් කියන්න එපා - පොලොන්නරුවේ ගොවීන්ට ජනපති කියයි

Saturday, 02 April 2016 - 19:06

%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ගොවිතැන් සදහා ජලය හිග වුවහොත් ඒ පිළිබද ආණ්ඩුවට දොස් නැගීමෙන් වළකින්නැයි මෛත්‍රීපාල සිරිසේන අද (02) පොළොන්නරුවේ ගොවීන්ගෙන් ඉල්ලීමක් කළා.

ඒ පොළොන්නරුව - ගල්විහාර පරිශ්‍රයේ පැවති ජාතික අලූත් සහල් මංගල්‍යය අමතමින්.

අප්‍රේල් පළමුවනදා වනවිට නව කන්නය සදහා ජලය ලබාදීමට සැලසුම් කර තිබුණත් ගොවීන් ඊට අකමැතිවීම නිසා සිංහල අලූත් අවුරුද්දෙන් පසුව ජලය නිකුත් කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී හෙළි කළා.



සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ UNP සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුයි
Wednesday, 27 May 2020 - 17:13

සමගි ජන බලවේගය සමඟ නාමයෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ... Read More

ජල සහ විදුලි පාරිභෝගිකයන්ගේ බිල්පත් ගැටළුවලට පිළිතුරක්
Wednesday, 27 May 2020 - 17:09

පෙබරවාරි මාසයට සමාන විදුලි බිලක් මාර්තු මාසය සඳහා ද ගෙවන... Read More

ඇමති තොන්ඩමන්ගේ අභාවයත් සමඟ වතුකරයේ සිදුවන වෙනස (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 16:58

ඇමති තොන්ඩමන්ගේ අභාවයත් සමඟ වතුකරයේ සිදුවන වෙනස (ඡායාරූප)ඇමති... Read More