යහපාලනය සහ සංහිඳියාව යථාර්ථයක්

Sunday, 03 April 2016 - 7:51

%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
යහපාලනය සහ සංහිඳියාව යථාර්ථයක් වී ඇති බවත්, එය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සීගිරියේදී ඊයේ නිමාව දුටු යොවුන් පුරයේ සමාප්ති උත්සවය අමතමින්.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ජාති, ආගම්, භේද පසෙක තබා සියලූ දෙනාට එක්වීමට කාලය දැන් එළැඹී ඇති බවයි.


පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට ඡන්ද නාම ලේඛන තොරතුරු ගන්න ක්‍රම දෙකක්
Saturday, 30 May 2020 - 20:00

ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට... Read More

යටියන්තොටදී උගුලකට හසුවූ කොටියා ප්‍රතිකාර කර මුදා හැරේ
Saturday, 30 May 2020 - 19:53

යටියන්තොට සීපෝට් ප්‍රදේශයේදී උගුලකට හසුව සිටියදී මුදා ගත්... Read More

හොරණ යුද හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීම නිසා සමීපව ඇසුරු කළ පවුල් 3ක් නිරෝධායනයට
Saturday, 30 May 2020 - 19:44

කොවිඩ් 19 හෙවත්, කොරෝනා වෛරසය අසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබා... Read More