බිල්පත් නිලධාරීන්ගෙන් මණ්ඩලයට අනතුරු ඇඟවීමක්

Sunday, 03 April 2016 - 8:10

%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94++%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ලංකා විදුලිබල මණ්ඩලයේ බිල්පත් නිලධාරීන් ලෙස කටයුතු කරන මෑන් පවර් සේවකයන් දින පහක් ඇතුළත ස්ථිර කරන ලෙස එම බිල්පත් නිලධාරීන්ගේ සංගමය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයට කාලවිරාමයක් ලබාදී තිබෙනවා.

එහි කැඳවුම්කරු චතුර විරාජ් අමරසේන ප්‍රකාශ කළේ විදුලිබල මණ්ඩලයේ මෑන් පවර් සේවකයන් ස්ථීර කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිවරණයට පෙර පොරොන්දුවක් ලබාදුන් බවයි.

විදුලිබල මණ්ඩලයේ බිල්පත් නිලධාරීන් ලෙස කටයුතු කරන මෑන් පවර් සේවකයන් අමාත්‍යාංශය ඉදිරිපිට ආරම්භ කර ඇති විරෝධතාවට අදට දින හයක් ගතවනවා.

තම ඉල්ලීම් ඉටු නොවුණහොත් අඛණ්ඩ උපවාසයකට එළඹෙන බවයි බිල්පත් නිලධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු චතුර විරාජ් අමරසේන සඳහන් කළේ. 


මෙරට සංචාරක කර්මාන්තයට මරු පහරක් වූ කොවිඩ් බලපෑම  (වීඩියෝ)
Monday, 25 May 2020 - 14:08

කොවිඩ් 19 ගෝලීය වසංගතයක් ලෙස පැතිරයාමත් සමඟ මෙරට සංචාරක කර්මාන්තයට... Read More

ඉන්දියාව, කොරෝනා වෛරසයට ගොදුරු වූ ලොව මුල් රටවල් 10 අතරට
Monday, 25 May 2020 - 14:02

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත් නව ආසාදිතයන් 6977ක් වාර්තා... Read More

මංගල උත්සව සඳහා පුද්ගලයින් 100 කට වඩා කැඳවා ගැනීම නීතිවිරෝධී බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි
Monday, 25 May 2020 - 13:58

කොතරම් විශාල ධාරිතාවක් සහිත ශාලාවකට වුව ද මංගල උත්සව සඳහා... Read More