අන්දන්න එපා

Sunday, 03 April 2016 - 8:32

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F
ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුමට අදාළ කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවට තමන් රැවටීමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා.

එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඞී.ලාල්කාන්ත මේ බව කියා සිටියේ සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ 11 වන සමුළුව කොළඹ දී ඊයේ අමතමින්.


පළාත් කිහිපයකට අද පස්වරුවේත් වැසි
Saturday, 30 May 2020 - 14:16

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීමත්... Read More

තවත් කොරෝනා ආසාදිතයන් 27ක් සුවය ලබයි - සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 781ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 13:59

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාරවලින් අනතරුව සුවය ලැබූ සංඛ්‍යාව... Read More

ඩිලාන් පෙරේරාගේ පියා වන හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
Saturday, 30 May 2020 - 13:13

හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජනාධිපති නීතිඥ, මාර්ෂල් පෙරේරා අද... Read More