කුඩා දරුවෙකු ළිඳකට වැටී මියයයි

Sunday, 03 April 2016 - 8:55

%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නුවරඑලිය - ලවර්ස්ලිප් වත්ත - අංක තුන ලැයිම ප්‍රදේශයේ කුඩා දරුවෙකු ළිඳකට වැටී ඊයේ මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පුෂ්පකුමාර් නැමති සිව් හැවිරිදි දරුවෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

මියගිය කුඩා දරුවාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය නුවරඑළිය රෝහලේදී අද සිදු කිරීමට නියමිතව තිබෙනවා. 


ඛනිජ තෙල් සංස්ථාව ලිහිසි තෙල් නිෂ්පාදනය ආරම්භ කරයි
Friday, 05 June 2020 - 13:44

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රථම වතාවට ලිහිසි... Read More

ට්‍රම්ප්ගේ වීඩියෝ සටහනක්, ට්විටර් ගිණුමෙන් ඉවත් කරයි
Friday, 05 June 2020 - 13:41

නිරායුධ කළු ජාතිකයෙකු, සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More

ගත වූ පැය 24 තුළ ඇඳිරි නීතිය කැඩූ 1490ක් අත්අඩංගුවට
Friday, 05 June 2020 - 13:37

අද උදෑසන හයෙන් අවසන් වූ ගතවූ පසුගිය පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ... Read More