ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සෞදි අරාබියේ

Sunday, 03 April 2016 - 8:57

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සෞදි අරාබියේ චාරිකාවක් ආරම්භ කරමින් ඊයේ රියාද් නුවරට පැමිණියා.

ඔහු එහිදී සෞදි අගනුවර දුම්රිය සේවාවේ නිරත ඉන්දියානුවන් මුණගැසී ඔවුන් සමඟ භෝජනයකටද එක්වී තිබෙනවා.

සෞදි අරාබියේ සේවය කරන ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව මිලියන 3 කට අධිකයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුල් අල් සවුද් රජු ඇතුලූ සෞදි රජයේ ප්‍රධානීන් මුණගැසීමට නියමිතයි.


ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More

වූහාන් හි ගං වතුරෙන් 141 දෙනෙකු ජීවිතක්ෂයට
Monday, 13 July 2020 - 20:14

කොවිඩ් වසංගතයේ මූලාරම්භය සිදුවූ වූහාන් නගරය පිහිටි හුබෙයි... Read More

ඇමරිකාවේ ප්‍රහාරක නෞකාවක් ගිනිගැනීමෙන් 21 කට තුවාල (ඡායාරූප)
Monday, 13 July 2020 - 9:06

ඇමරිකාවේ සැන්ඩියාගෝහිදී ප්‍රහාරක නෞකාවක් පිපිරීමට ලක්ව... Read More