පෑලියගොඩ - බියගම මාර්ගය තාවකාලිකව වැසේ

Sunday, 03 April 2016 - 10:05

%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+-+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
පෑලියගොඩ - බියගම මාර්ගයට ඉහළින් ඇති කළු පාලමේ කන්ටේනරයක් ගැටීම හේතුවෙන්  එහි අලූත්වැඩියාවක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන්  පෑලියගොඩ - බියගම මාර්ගය තාවකාලිකව වසා දමා ඇති අතර, විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේ.

පෑලියගොඩ සිට බියගම දක්වා ගමන් කරන රියදුරන් පෑලියගොඩින් නුවර පාර ඔස්සේ පට්ටිය හන්දියට ගොස් බියගමට ගමන් කළ හැකි බව පොලීසිය සඳහන් කළා.


මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More