ජවිපෙ නායකයා නිහඩයි

Sunday, 03 April 2016 - 13:13

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%A9%E0%B6%BA%E0%B7%92
කොළඹ වරාය නගර ව්‍යාපෘතියට දොස් නැගූ වත්මන් රජය දැන් එය ඒ ආකාරයෙන්ම නැවත ආරම්භ කිරීමට කටයුතු කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඒකාබද්ධ විපක්ෂය ඇහැලියගොඩ ප්‍රදේශයේ ඊයේ සංවිධාන කර තිබූ ජන හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණු නායකයාද අද වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ මුණිවත රකින බවයි.


කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More