පොඩ්ඩෝ ගහ ගත්තාට ලොක්කෝ ගහගන්නේ නෑ

Sunday, 03 April 2016 - 13:16

%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%8A%E0%B6%A9%E0%B7%99%E0%B7%8F%E0%B7%8A+%E0%B6%9C%E0%B7%84+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D+%E0%B6%9C%E0%B7%84%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91
දේශපාලන කුළල් කාගැනීම් සිදුවන්නේ පක්ෂවල ඉහළ පුද්ගලයන් අතර නොව පහළ මට්ටමේ සාමාජිකයන් අතර බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දේශපාලන උණුසුම මැතිවරණ කාලවලට පමණක් සීමාවිය යුතු බවයි.

පොඞ්ඩෝ ටික කෙළගත්තාට ලොක්කො කෙළගන්නවාද ? ලොක්කෝ බොහොම ඉහලින් දෙන්නාට දෙන්නා ප්‍රශ්න ටික විසඳාගන්නවා.

ඉහළම ලොක්කොත් එහෙමයි. මගේ තලේ ලොක්කොත් එහෙමයි. මම ගහගන්නෙත් ඡන්ද කාලෙට විතරයි.

ඉදිරි වසර පහ තුළ ප්‍රධාන මැතිවරණයක් නොපැවැත්වෙන බැවින් රට තුළ දේශපාලන ස්ථාවරයක් පවතින බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.


සන්ෂයින් සුද්දාට වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ චින්තක හෙවත් හරක් කටා බවට තොරතුරු
Thursday, 04 June 2020 - 9:33

මාතර - මිදිගම ප්‍රදේශයේදී මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වූ අමිල... Read More

යළ කන්නයේ වී වගාවත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක මී උණ රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක්
Thursday, 04 June 2020 - 9:06

යළ කන්නයේ වී වගා කටයුතු ආරම්භ වීමත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ... Read More

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වෙයි
Thursday, 04 June 2020 - 9:02

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වී තිබෙනවා.සමස්ත මරණ... Read More