රත්කළ පිහියකින් මුණුපුරා පිළිස්සූ මිත්තණිය අත්අඩංගුවට

Sunday, 03 April 2016 - 14:10

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%96+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සමන්තුරේ - නින්දවූර් - අට්ටපලම් ප්‍රදේශයේ දී වයස අවුරුදු පහමාරක පිරිමි දරුවෙකුට පිලිස්සුම් තුවාල සිදුකළ මිත්තණියක් පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

ඉකුත් මාර්තු මස 31 වනදින මිත්තණියගෙන් බිස්කට් ඉල්ලූ අවස්ථාවේ මිත්තණිය රත්කරන ලද පිහියකින් දරුවාට පිලිස්සුම් තුවාල සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

දරුවා මේ වනවිට නින්දවූර් රෝහලේ ප්‍රතිකාර ලබන අතර, දරුවාගේ තත්ත්වය බරපතල නොවන බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දරුවාගේ මිත්තණිය සමන්තුරේ පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දරුවාගේ දෙමාපියන් වෙනත් විවාහයන් සිදුකරගෙන වෙන්ව ජීවත් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.


උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කරයි
Thursday, 09 July 2020 - 20:50

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ ජුනි... Read More