CCTV මාර්ගයෙන්, මාර්ග නීති කඩ කරන්නන්ට දඬුවම්

Sunday, 03 April 2016 - 14:11

CCTV+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%A9+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
කොළඹ නගරයේ මාර්ග නීති කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා හෙට සිට CCTV  දර්ශන උපයෝගි කර ගන්නා බව පොලිස් මූලස්ථානය පවසනවා.

එසේම මේ සදහා පොලිස් ජංගම රථවල සවිකර ඇති කැමරා දර්ශන ද යොදා ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.

කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය අවම කර ගැනීම මෙහි එක් අරමුණක් බව පොලිසිය සදහන් කළා.


හිරු පුවතින් පසු මොණරාගල වට්ටක්කා ගොවීන්ට විසඳුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:26

දැඩි අසීරුතාවයකට පත්ව සිටි මොණරාගල ප්‍ර දේශයේ වට්ටක්කා ගොවීන්ගේ... Read More

පොහොර හිඟයට විසඳුම් ඉල්ලා ගොවීන් විරෝධතාවක (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:22

ගොවිතැන් කටයුතු ආරම්භ කර තිබුණත් මේ දිනවල පවතින පොහොර හිඟය... Read More

වසර 8ක් තිස්සේ ඵලක් නොමැති ජල යෝජනා ක්‍රමයක් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:19

කුරුණෑගල මාවතගම මැතිවරණ කොට්ඨාසයට අයත් විශාලතම වැව වන නාරම්ගොඩ... Read More