අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ බවට සැක කෙරෙන කොටස් මොරිෂස් දිවයිනේ

Sunday, 03 April 2016 - 15:53

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A

අතුරුදන් වූ මලයාසියානු ගුවන් සමාගමට අයත් එම් එච් 370 යානයේ යැයි සැක කෙරෙන සුන්බුන් කොටස් කිහිපයක් මොරිෂස් දිවයිනෙන් සොයාගෙන තිබෙනවා.

ඒ මොරිෂස් හි වෙරළ ආසන්නයේ තිබියදියි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ කොටස් ගුවන් යානයක ඇතුළත ඒවා බවට සැක කෙරෙන බවයි.

කෙසේ වෙතත් අදාළ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව ද මලයාසියානු ගුවන් යානය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන  ඕස්ට්‍රේලියානු බලධාරීන් පවසනවා.

මගීන් 239 දෙනෙකු සමඟ මැලේසියාවේ ක්වාලාලාම්පූර් සිට බීජිං දක්වා පියාසර කරමින් සිටි එම් එච් 370 ගුවන් යානය අතුරුදන් වූයේ 2014 මාර්තු මාසයේයි.




ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More

ඊශ්‍රායල අගමැති අද අධිකරණය හමුවට
Sunday, 24 May 2020 - 13:14

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද ජෙරුසලම් අධිකරණයේදී... Read More