ඉන්දියන් සාගරයේ ආරක්ෂාව අප සතුයි

Monday, 04 April 2016 - 6:41

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B4+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92
ජාත්‍යන්තර වෙළඳපළ සමඟ එක්වීමට නම් ඉන්දීය සාගරයේ නිදහස ආරක්ෂා කර ගැනීම අප සතු වගකීමක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරේ ඊයේ පැවැති විසිර යාමේ උත්සවයකට එක්වෙමින්.

ජාත්‍යන්තර වෙළඳාම හා එක්වීමට නම් ඉන්දියන් සාගරය ආරක්ෂා කරගැනීම අප සතු වගකීමක් බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More