නිදහස් පක්ෂය කැඩීමේ පාපය මුළු රටටම ගෙවීමට සිදුවනවා

Monday, 04 April 2016 - 7:31

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7%E0%B6%B8+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
නිදහස් පක්ෂය දෙකඩ වුවහොත් එහි විපාක මුළු රටටම විදීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ හාරිස්පත්තුව නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීම ඊයේ අමතමින්.

එම රැස්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ද එක්ව සිටියා.

එහිදී රැස්වීම අමතමින් ඔහු සදහන් කළේ නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයෙකු දැන් සිටම සූදානම් කළ යුතු බවයි.


මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More