පැරෂුට්කරුගේ පිම්ම වරදී

Monday, 04 April 2016 - 7:40

%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%82%E0%B7%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
පැරෂුට් සංදර්ශනයක් අතරතුර අනතුරට ලක්වීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු  ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වනවා.

මෙරට සංචාරක ආකර්ශනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම පැරෂුට් සංදර්ශනය පැවැත්වූයේ ලෝක වෙළද මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින්.

දින දෙකක් පුරා පැවැති මෙම සංදර්ශනයට විදේශීය පැරෂුට්කරුවන් 25 දෙනෙකු පමණ එක්ව සිටියා.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ සංදර්ශනය පැවැත්වෙන අතරතුර 44 හැවිරිදි මෙම පුද්ගලයා අනතුරට පත්වූයේ ඔහුගේ පැරෂුටය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.

පසුව මෙම විදේශිකයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.  

 


UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 21:41

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති... Read More