ග්‍රීසිය සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම අරඹයි

Monday, 04 April 2016 - 17:37

%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
යුරෝපා සංගමය සහ තුර්කිය අතර ඇති වූ ගිවිසුමට අනුව ග්‍රීසියට අයත් දිවයින්වලට මුහුදු මාර්ගයෙන් පැමිණෙන සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම අද අලුයම් කාලයේ ආරම්භ වුණා.

දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ සංක්‍රමණිකයන් 202 දෙනෙකු මෙලෙස නැවතත් මුහුදු මාර්ගයෙන් තුර්කිය වෙත යවා තිබෙනවා.

එලෙස පිටුවහල් කළ සංක්‍රමණිකයන් සිරියානු සහ පාකිස්ථානු ජාතිකයන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මීට අමතරව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ අප්‍රිකානු ජාතීන්ට අයත් සංක්‍රමණිකයන් 252 දෙනෙකු බැගින් ග්‍රීසියේ සිට දිනපතා සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම සිදුකෙරෙනු ඇති.

යුරෝපා සංගමය තුර්කිය සමඟ අදාළ ගිවිසුමට එළඹුණේ යුරෝපයට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව සීමා කිරීමේ අරමුණින්.


ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More

ඊශ්‍රායල අගමැති අද අධිකරණය හමුවට
Sunday, 24 May 2020 - 13:14

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද ජෙරුසලම් අධිකරණයේදී... Read More

ඉන්දියාව දිනක වැඩිම කොරෝනා ආසාදිතයන්  සංඛ්‍යාව වාර්තා කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 10:55

ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 6,767ක්... Read More