ජානක පෙරේරා ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ ඥාති සොහොයුරියක් නිදහස් කෙරේ

Monday, 04 April 2016 - 11:35

%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
සාක්ෂි ලබාදීම පැහැර හැරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු වන උමාර් හබිතාබිගේ ඥාති සහෝදරිය නිදහස් කර මුදාහැරීමට අනුරාධපුර විශේෂ මහාධිකරණය අද නියෝග කළා.

මෙලෙස නිදහස් කර මුදාහරිනු ලැබුවේ මාන්කුලම - නෙරියකුලම  - සෙයියදු මොහොයින් මල්ලිකා නැමති කාන්තාවක්.

සාක්ෂි ලබාදීම සඳහා නොපැමිණීම නිසා රහස් පොලීසිය විසින් සැකකාරිය අත්අඩංගුවට ගත් අතර, පසුව ඇය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.


මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More