මධ්‍යම ආණ්ඩුකාරවරියගෙන් උපදේශක මණ්ඩලයක්

Monday, 04 April 2016 - 13:09

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මධ්‍යම පළාතේ පරිපාලන කටයුතු සාකච්ඡා කිරීම සඳහා මල්වතු - අස්ගිරි මහ නායක හිමිවරුන් ඇතුලූ ත්‍රෛනිකායික මහා සංඝයා වහන්සේලා සහ අන්‍යාගමික නායයකයින්ගේ ප්‍රධානත්වයෙන් උපදේශක මණ්ඩලයක් පත්කිරීමට තීරණය කර තිබෙනවා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරිනී නිලූකා ඒකනායක මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පළාතේ අමතර පන්ති පැවැත්වීම සම්බන්ධයෙන්ද  ඉදිරියේදී තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවයි.



ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More