භික්ෂු බල මණ්ඩලය අට්ටාලයට ගොඩවෙයි

Monday, 04 April 2016 - 13:12

%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මාළඹේ පෞද්ගලික වෛද්‍ය පීඨය අහෝසි කරන ලෙස ඉල්ලමින් සියලූම විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සිසුන් සිදුකරන සත්‍යග්‍රහයට සහය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය අද එහි අසුන් ගත්තා.

රජරට, රාගම, කොළඹ, ජයවර්ධනපුර සහ කරාපිටිය යන වෛද්‍ය පීඨවල සිසුන් එම පීඨ ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහ ව්‍යාපාරයට අදට දින 50 ඉක්මවා තිබෙනවා.  

මීට පෙර කරාපිටිය - වෛද්‍ය පීඨය ඉදිරිපිට පවත්වාගෙන යන සත්‍යග්‍රහයට පසුගිය මස 30 වනදා කිසියම් පිරිසක් මිරිස් කුඩු මිශ්‍ර ජල ප්‍රහාරයක්ද එල්ල කර තිබුණා.

 



ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More